Banner Ad

800 x 200

මෙම දැන්වීම සදහා මාස 6ක කාලයක් රු 10000ක් වෙයි. එකවර අවුරුදු දෙකක් අප හා සම්බන්ද වේ නම් අවුරුදු දෙකටම රු 25000ක් වෙයි.

800 x 150

මෙම දැන්වීම මාස 6ක කාලයක් සදහා රු 7000ක් වෙයි. එකවර අවුරුදු දෙකක් අප හා සම්බන්ද වේ නම් අවුරුදු දෙකටම රු 18000ක් වෙයි.

200 x 90

මෙම දැන්වීම මාස 6ක කාලයක් සදහා රු 4000ක් වෙයි. එකවර අවුරුදු දෙකක් අප හා සම්බන්ද වේ නම් අවුරුදු දෙකටම රු 12000ක් වෙයි.

සිංහල වෙළද ව්‍යාපාරික ඔබට මහගු අවස්ථාවක්…

සිංහලේ ජාතික සංවිධානයේ අරමුණු අතර සිංහල ව්‍යාපාරිකයා නගා සිටුවීම යන කරුණ සමස්ථ කරුණු අතරින් පලමු සහ දෙවන ස්ථානයේ තබා ඇත. මෙම වෙබ් අඩවිය තුලින් සිංහල වියාපාරික ඔබට තමංගේ වෙළද සැල සහ භාණ්ඩ පිළිබදව දැනුවත් කිරිමක් කල හැක. මේ සදහා ඉතා සුලු ගෙවීමක් කල යුතුවෙයි. එම මුදල මෙම අඩවිය දිගින් දිගටම පවත්වාගෙන යෑමේ ශක්තිය වැඩිකරවනු ඇත. එසේම ඉතිහාසය පිළිබදව පරියේෂණ කරණ සියල්ලන්ට සහ සිංහලේ වෙහෙර විහාර රැක ගන්නට මෙම අඩවිය උපකාරයක්ම වේවා යන්න අපගේ පැතුමයි. මේ කර්තවෘය සදහා ඔබ ලබා දෙන සුලු මුදලත් ජාතියකට ශක්තියක් වනු ඇත.