Contact Us

 

"හෙළ ඉතිහාසය යනු ලෝකයක ආරම්භය හා සමගාමීව මානව ඉතිහාසයේ හෝමෝසාපියන් යුගය දක්වා දිව යන අතීතයකි. මෙම වදන සනාත කරන්නට ඇති සාධක දිවයින පුරා ඉතිරි වී ඇත. පිළිගැනීමට නොහැකි වන්නේ එය නොදන්නා බව මිස සාධකයන්ගේ අඩුව නොවේ. මෙහි මුල් වෙබ් පිටුවේ ඇති සිතියම තුළින් ඔබට එය පරිශීලනය කර ගත හැකි වෙයි"

- ඉතිහාස ගවේශක, සිංහලේ සභාපති, මාධ්‍යවේදී සාලිය ටී රණවක -

පහතින් ජාතික සංවිධානය හා සම්භන්ද විය හැකි ආකාරය පෙන්වා දී ඇත.