සිංහලේ සභාපති ඝාතන සැලැස්මක් හෙලිවෙයි.

සිංහලේ ජාතික සංවිධානය යනු රටේ පවතින සිවිල් සංවිධාන අතරින් ප්‍රධාන තැනක් ගන්නා සංවිධානයකි. මෙහි නායක සහ සභාපති වන තුෂාර සාලිය රනවක මහතා ( සාලිය ටී රණවක හෙවත් සිංහලේ සාලිය ) හෙට දිනයේ කුරුදුවත්ත ජුම්මා මස්ජිත් පල්ලියට ආරාධනාවක මුවාවෙන් ගෙන්වා, එහිදී කලකෝලාහලයක් ඇති කර එහි ප්‍රථිපලයක් ලෙස ඝාතනය කිරිමේ සැලැස්මක මහ මොලකරු හදුණාගෙන ඇත. ඔහු දැනට Read more…

මරක්කල ඇමතිවරු සිංහලේ ඇතුළු ජාතික සංවිධාන කිහිපයකට එරෙහිව……

බොදුබල සේනා, සිංහලේ ජාතික සංවිධානය, සිංහල රාවය, රාවණා බලය, ඇතුළු සිංහල බෞද්ධ සංවිධාන, නායකයන් සහ එහි ක්‍රියාකාරී භික්ෂූන්වහන්සේලාට එරෙහිව මුස්ලිම් මැති ඇමතිවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කොට තිබෙනවා. එම සංවිධාන නායකයින් සහ භික්ෂූන් වහන්සේලා ඉස්ලාම් ආගමට සහ මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් මුස්ලිම් විරෝධී අදහස් ප්‍රකාශ කරන බවයි එමගින් දන්වා ඇත්තේ. Read more…

රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරන්න ඉඩ දෙන්නේ නෑ – සිංහලේ ජාතික සංවිධානය

පවතින විවස්ථාවේ විවිධ වෙනස්කම් විය යුතුයි. නමුත් රට කලාප හයකට බෙදන්න වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ සූදානම් වෙන බවත් මේ සදහා දිවි හිමියෙන් හෝ කටයුතු කර මෙම තත්වය පාලනය කර විවස්ථාව සම්මත කරන්නට ඉඩ නොදෙන බව සිංහලේ නිර්මාතෘ සහ එහි වැඩබලන සභාපති සාලිය ටී රණවක මහතා අද (07) ප්‍රකාශ කර සිටියා. එතුමාණන් ” එදා අපි මඩකලපුවට ගොස් Read more…

මේ රටේ අයිතිකරුවන් සිංහලයන්ද ?

අද මේ රටේ බහුතරයක් වන සිංහලයා සිතා සිටින්නේ මේ රටේ අයිතිකරුවන් හා මේ රටේ ජාතිය සිංහලයන් බවත්ය, එය විශාල මුලාවකි. එම ජාතිකත්වයත් අයිතියත් ඉවත් කර දසවස් ගණනාවක් ගොස් ඇත. එහෙත් දේශද්‍රෝහී පාලකයන් අපෙන් වසන් කරන කරුණ නම් “තව දුරටත් සිංහලයා මේ රටේ අයිතිකරුවා නොවන බවත් සිංහලයා මේ රටේ ජාතිය නොව දෙමළ මුස්ලිම් වැනි තවත් එක Read more…

සිංහල හින්දු අලුත් අවූරුද්ද නම් ලෝක බොරුව

සිංහල හින්දු අලුත් අවූරුද්ද නම් ලෝක බොරුව සිංහල අවුරුද්ද යනු සිංහලයාගේම අනන්‍ය වූ සංස්කෘතික උත්සවයකි. මෙහි ආරම්භය මහා සම්මත මනු රජතුමාගේ කාලයත් දිව යන්නකි. සුර්යයා මින රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම සිංහල අවූරුද්ද ලෙස සැලකේ. බුදු සමය හඳුන්වා දීමට පෙර අපේ රට කරවන ලද්දී මුනිනුවරු හා ඍෂිවරු විසිනි අපේ ආදිතමයා වන මහා සම්මත මනු Read more…

රාවණ ඉතිහාසය මකා දැමීමේ කුමන්ත්‍රණයක්‌ද?

රාවණ ඉතිහාසය මකා දැමීමේ කුමන්ත්‍රණයක්‌ද? රාවණ ඉතිහාසය මකා දැමීමේ කුමන්ත්‍රණයක්‌ද? ජලිත අමරසිංහකුල සාධකයේ අසිපතින් හෙළ ඉතිහාසයේ ගෙල සිදීම මැයෙන් 2011. ජූනි 08 බදාදා අතිරේකයට විඡේපාල වීරවර්ධනයන් විසින් ඉදිරිපත් කර ඇති ලිපිය සහ 2011.09.07 ඉදිරිපත් කර ඇති ලිපි මගින් ද්වේශ සහගතව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් විවේචනය කිරිම සඳහා ඉදිරිපත් කරන ලද ලිපියක්‌ බව ප්‍රථම කොටම අවධාරණය කරනු Read more…

ලෝකයේ පිරමීඩ කියා දෙන සක්වල සබදතා

ඔරායන් හෙවත් දඩයක්කාරයා ලෙස හදුන්වන තාරකා පන්තිය දෙසැම්බර් හා ජනවාරි යන මාස වල වඩාත් පැහැදිලිව දැක ගත හැක. මේ තමයි අපේ මිනිසාගේ නිර්මාණය සදහා වන කතාවේ වැදගත් ම තාරකා පන්තියයි. නමින් ඔරායන් තරු පන්තියයි. බෞද්ධ ඉගැන්වීම් අනුව නම් ආභස්සර ද්විතීය තලයේ බ්‍රහ්ම ලෝකයයි. අග්ඥ්ඤ සුත්‍රයේ මේ පිළිබදව දක්වා ඇත. ඔරායන් තාරකා රටාවේ බද පටිය ලෙස සැළකෙන ඇල්නිටැක්“ ඇල්නිලම් Read more…

හෙල බසෙන් ලෝකයට

සිංහල භාෂාව පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි… ආදී වූ භාෂා කිහිපයකින් සෑදුන බවට මතයක් ඉංග්‍රීසි පඬිවරුන් හා ඇතැම් භික්‍ෂූන්වහන්සේලා විසින් පිළිගෙන රටට ඉදිරිපත් කර තිබුනි. 1924 දී කුමාරතුංග මුනිදාස පඬිවරයා විසින් වර්තමාන සිංහල භාෂාවට පාදක වී ඇත්තේ හෙල බසෙන් බව සාක්‍ෂි සහිතව ඔප්පුකරන ලදී. මෙහි හෙල බස යනු සිංහල භාෂාවේ මුල් භාෂාව මිස දෙකම එකක් නෙවන Read more…

පාරු කවි

අපේ ජන කවි අතරට වැටෙන එක් කවි වර්ගයකි පාරු කවි. අතීතයේ ප්‍රවාහන කටයුතු අඩුවෙන් පැවැති අවධියේ ගංගා සහ ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සදහා යොදාගෙන තිබින.මේ කාලයේ භාණ්ඩ සහ මිනිසුන් ප්‍රවාහනය සදහා ඔරු, පාරු, අගුල්, පහුරු, වැනි යාත්‍රා වර්ග උපයෝගී කොටගෙන ඇත. බර වාහන කටයුතු සදහා ප්‍රධාන වූයේ පහුරු සහ පාරුවයි. පාරුවේ ගමන් මග දිගුවේ. දුෂ්කරවිය. Read more…

සිවු හෙළය

මෙය උපුටාගැනීමක් බව සලකන්න….. මෙහි යම් තොරතුරු මා විසින් අනුමත කරන බවත් සමහරක් පිළිබද මතවාදයක් ඇති බවත් සලකන්න….. -සාලිය ටී- 1. ගාන්ධර්ව හෙලය ධතරට්ඨ නම් ගාන්ධර්ව රජුගේ නායකත්වයෙන් යුතු වු ගාන්ධර්ව හෙළය රජගහ නුවරට නැගෙනහිරින් මහ මුහුදට මායිම්ව පිහිටා තිබිණි. හිරු නැගෙන විට දවස උදාවෙන. පුරිමා දිසාවේ (පෙරදිග) පිහිටි මෙම හෙළයේ ජීවත් වූයේ ගාන්ධර්ව ගෝත්රයට Read more…