සිංහලේ සභාපති ඝාතන සැලැස්මක් හෙලිවෙයි.

සිංහලේ ජාතික සංවිධානය යනු රටේ පවතින සිවිල් සංවිධාන අතරින් ප්‍රධාන තැනක් ගන්නා සංවිධානයකි. මෙහි නායක සහ සභාපති වන තුෂාර සාලිය රනවක මහතා ( සාලිය ටී රණවක හෙවත් සිංහලේ සාලිය ) හෙට දිනයේ කුරුදුවත්ත ජුම්මා මස්ජිත් පල්ලියට ආරාධනාවක මුවාවෙන් ගෙන්වා, එහිදී කලකෝලාහලයක් ඇති කර එහි ප්‍රථිපලයක් ලෙස ඝාතනය කිරිමේ සැලැස්මක මහ මොලකරු හදුණාගෙන ඇත. ඔහු දැනට එක්සත් එමීර් රාජ්‍යයේ සේවයේ යුතු අබ්දුල් රහීම් කුරුප්පු නැමැත්තෙකු බවත්, ඔහු පෙර බෞද්ධයෙකුව සිට මුස්ලිම් ආගමට හැරී ගිය අයෙකු බවත් බුද්ධි අංශයන් සොයාගෙන ඇත.  එසේම ඔහුගේ ආරාධනයෙන් මෙම සැලැස්ම සිදුකල ලංකාවේ පදිංචි ජලීල් නැමැත්තෙකු සහ තවත් අයෙකු පිලිබද මේ වන විට තොරතුරු හෙලි වෙමින් පවතියි.

පහතින් ඇත්තේ වට්ස්අප් මාර්ගයෙන් සාලිය ටී රණවක මහතාට ඔවුන් එවා තිබු ආරාධනාවයි. එය විවෘර්ථ ආරාධනාවක් ලෙස සකස්කොට තිබුණු බව කියවේ.

මෙම තොරතුරු අනාවරනය කර ගැණීමට සිංහලේ බුද්ධි අංශය බෙහෙවින් උපකාරී වු බව සාලිය මහතා අප සමගින් පැවසීය.
“මගෙත් එක්ක බෙහෙවින් සමීපව කටයුතු කල අයෙක් කුරුප්පු කියන්නේ, ඔහු සෑම විටම මාත් සමග වාද විවාද කල අයෙක්, එක් අවස්ථාවක මහට සහ සිංහලේ සංවිධානයේ ක්‍රියාකාරී සියල්ලන්ට සවුදි රාජ්‍යයයේ රැකියා ලබා දෙන බවටත් ඒසදහා කිසිම පිරිවැයක් නොයන විදිහට වැඩ කටයුතු ඔහු සුදානම් කල බවත් පැවසුවා. නුගේගොඩ ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක විස්ථරත් ලබා දුන්නා. පසුව දින කිහිපයකට පසුව මට වට්ස්අප‍් මාර්ගයෙන් මෙම ආරාධනය එවා තිබුණා. පසුව මෙහි සදහන් ජලීල් නැමැත්තාට මාහට කතා කර පවසා සිටියා මාව ඉතා සාදරයෙන් පිලිගන්නා බවත් එහිදී මෙම මුස්ලිම් ප්‍රශ්ණය වැඩිදුර කතා කළ හැකි බවත්. ඉතින් මා එම ආරාධනාව පිළිගත්තත් මාගේ සංවිධානයේ බුද්ධි අංශයට මෙම තොරතුරු ලබා දුන්නා. පසුව තමයි මෙම තත්වය පිලිබදව නිවැරදිව චිත්‍රයට නැගුනේ”

ප්‍රශ්ණය –  ඔබ ඉතා නුදුරේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයට යාමට සිටිම නවතා දැමීමට මෙය සිදුකාලාද?

“ඒක දන්නේ එයාලම විතරයි. ඒත් ජිනීවා පැමිණිල්ල ඔවුන්ට සේම ලෝක අන්තවාදී මරක්කල සංවිධාන වලට වදින සිද්ධියක් බව නම් පැහැදිලියි. කොහොම මොනවා කලත් අපි අපේ අරමුණට යනවා… ඔවුන් තාම ප්‍රථමික මට්ටමේ අත්හදා බැලීම්වල නිරත වන්නේ… අපි ඔවුන් හිතනවාට වඩා ගොඩක් ඉදිරියෙන් සිටින සංවිධානයක්”